• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

News

  • Home
  • පානදුරේ පාසල් සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට…

පානදුරේ පාසල් සිසුවෙක් හදිසියේම ජීවිතක්ෂයට…

පානදුර, පිංවත්ත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුවෙක් ඊයේ(21) දහවල් හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව පින්වත්ත පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ආබෲ පාරේ පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින 16 හැවිරිදි…

ලබන මාසයේ දී දැනෙන ඉන්ධන සහනයක්…

අප්‍රේල් මාසයේ එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විදුලි බිල සඳහාද…

බිත්තර ආනයනයට තාවකාලික අවසරයක්…

බිත්තර ආනයනය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තුමේන්තුව විසින් තාවකාලික අවසරයක් ආනයනකරුවන් වෙත ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එලෙස ආනයනය කරන බිත්තර බේකරි නිෂ්පාදන වෙනුවෙන් පමණක් යෙදවිය යුතු වන අතර…

පොලී අනුපාත පිළිබඳව නවතම තීරණය…

දැනට පවතින පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැම්පතු අනුපාතය 14.5%ක් හා ණය පහසුකම් අනුපාතය 15.5% ක් ලෙස තවදුරටත් පවතිනු…

හදවත් රෝගීන් වෙනුවෙන් ඖෂධ ගෙන්වීමට සැලසුම්…

හදවත් රෝගීන් සදහා අනිවාර්ය ඖෂධයක් ලෙස සැළකෙන එනොක්සපාරින් සෝඩියම් හැකි ඉක්මනින් ගෙන්වීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ ඖෂධය මාත්‍රා 80,000ක් ගෙන්වීම වෙනුවෙන් ඉන්දියානු සැපයුම් කරුවන් වෙතින් ලංසු…

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි…

අද(23) පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම සදහන් කරන්නේ. ඒ අනුව දහවල් කාලයේදී පැයක් හා රාත්‍රී කාලයේදී පැයකුත් විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.…

සමුද්‍රදේවී කළුතර දී නොමග යයි…

සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර ප්‍රදේශයේ දී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. ඒ අනුව එය යථාතත්වයට පත්වනතුරු මුහුදුබඩ දුම්රිය මාරගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද වියහැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

වැඩි මිලට බිත්තර දුන්නොත් වැඩ වරදී…

සුදු බිත්තරයක් රුපියල් 44ක් හා රතු බිත්තරයක් රුපියල් 46 ක් වන පාළන මිල ඉක්මවා බිත්තර අළෙවි කරන වෙළෙඳසැල් හා වෙළදුන් වෙනුවෙන් නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය නිවේදනය කර සිටියි.

රෝහල් කණිෂ්ඨ සේවකයෝ අද වැඩවර්ජනයක..

රෝහල් වල පවතින ඖෂධ හිගය ඇතුළු හේතු කිහිපයක් මූලික කරගනිමින් දිවයින පුරා රෝහල් වල කණිෂ්ඨ සේවකයින් අද(23) උදෑසන 8 සිට මධ්‍යහන 12 දක්වා වැඩවර්ජනයක නිරත වීමට නියමිතයි.

උසස් පෙළට සියල්ල සූදානම්…

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය(2022 -2023) පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල සම්පාදනය කොට ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව 2022 – 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්…