හදවත් රෝගීන් වෙනුවෙන් ඖෂධ ගෙන්වීමට සැලසුම්…

0
25

හදවත් රෝගීන් සදහා අනිවාර්ය ඖෂධයක් ලෙස සැළකෙන එනොක්සපාරින් සෝඩියම් හැකි ඉක්මනින් ගෙන්වීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ ඖෂධය මාත්‍රා 80,000ක් ගෙන්වීම වෙනුවෙන් ඉන්දියානු සැපයුම් කරුවන් වෙතින් ලංසු කැදවීමට නියමිත බවටයි සදහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here