Your awareness | our responsibility
කලාවත් එක්ක ජීවත් වෙන ජීවියෙක් කියලා දැනෙනකොට හරිම සතුටක් දැනෙනවා නිස්සාර, රාධාවනී, මතක වැනි ගීත රූප රචනාවල මන බඳින රංගන විලාශයකින් බොහෝදෙනාට ආකර්ෂණය වූ ඇය...
දැනට පවතින පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැම්පතු අනුපාතය 14.5%ක් හා ණය පහසුකම් අනුපාතය...
හදවත් රෝගීන් සදහා අනිවාර්ය ඖෂධයක් ලෙස සැළකෙන එනොක්සපාරින් සෝඩියම් හැකි ඉක්මනින් ගෙන්වීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ ඖෂධය මාත්‍රා 80,000ක් ගෙන්වීම වෙනුවෙන්...
අද(23) පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම සදහන් කරන්නේ. ඒ අනුව දහවල් කාලයේදී පැයක් හා රාත්‍රී කාලයේදී පැයකුත් විනාඩි...
සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර ප්‍රදේශයේ දී පීලි පැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. ඒ අනුව එය යථාතත්වයට පත්වනතුරු මුහුදුබඩ දුම්රිය මාරගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද වියහැකි...