අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි…

0
25

අද(23) පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසම සදහන් කරන්නේ. ඒ අනුව දහවල් කාලයේදී පැයක් හා රාත්‍රී කාලයේදී පැයකුත් විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

ඒ අනුව අද විදුලිය විසන්ධි කරන ආකාරය පහත පරිදි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here