ලබන මාසයේ දී දැනෙන ඉන්ධන සහනයක්…

0
23

අප්‍රේල් මාසයේ එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එමෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විදුලි බිල සඳහාද සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔහු මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් සම්පත් පනත යටතේ වූ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here