• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

මෙරට සංචාරක කොවිඩ් නීති පිළිබඳව නවතම තීරණය…

ByAdmin

Jan 23, 2023

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව කොවිඩ් පාලන ක්‍රමවේද හඳුන්වාදීමට කටයුතු කරනබව මෙරට සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය සදහන් කළේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මේ මොහොතේ නව කොවිඩ් නීති පැනවීමේ අවශ්‍යාතාවක් නොමැති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට සදහන් කරන්නේ.

ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගියදා පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි බවයි.

එසේම යම් හෙයකින් එවැනි නීති මාලාවක් හඳුන්වා දෙන්නේනම් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා පමණක් එය ක්‍රියාත්මක කිරීමට ද අදාළ සාකච්ඡාවේ දී එකඟතාව පළව ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *