දැනට පවතින පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා.
ඒ අනුව නිත්‍ය තැම්පතු අනුපාතය 14.5%ක් හා ණය පහසුකම් අනුපාතය 15.5% ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.