සිංහල සිනමාවේ තරුණයා යන විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි.
1940 සැප්තැම්බර් 20 නුවරදී උපත ලද ඒ මහතා මිය යනවිට 82 වියෙහි පසුවිය.