• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය PUCSL විරුද්ධයි…

ByAdmin

Jan 17, 2023

පසුගිය දා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල විදුලි බිල් සංශෝධනය සිදු කල නොහැකි බව මහජන උපයෝගීතා කොමිෂම දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඒ බව එහි සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුවත් කොට ඇති බවයි සදහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *