• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

බිත්තර ආනයනයට තාවකාලික අවසරයක්…

ByAdmin

Feb 17, 2023

බිත්තර ආනයනය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තුමේන්තුව විසින් තාවකාලික අවසරයක් ආනයනකරුවන් වෙත ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස ආනයනය කරන බිත්තර බේකරි නිෂ්පාදන වෙනුවෙන් පමණක් යෙදවිය යුතු වන අතර සාමාන්‍ය අලෙවිය වෙනුවෙන් වෙළඳසැල් වෙත නිකුත් නොකරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *