චීන ප්‍රබලයෙක් දිවයිනට…

0
41

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික මෙන්ම චීන චොන්කිංග් නගර සභාවේ ලේකම් වරයා ලෙසත් කටයුතු කරන යුවාන් ජියාජුන් මහතා එළබෙන 19 දා සිට 23 දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටියි.

අදාළ කාල සීමාව තුලදී ඒ මහතා මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකුම හමු වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here