• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

ගෝලීය දැණුම් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට…

ByAdmin

Dec 29, 2022

Global Knowledge Index හෙවත් 2022 ගෝලීය දැණුම් දර්ශකයේ රටවල් 132ක් අතුරින් ශ්‍රී ලංකාව 79 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ලකුණු 43.42ක් ලබා ගනිමිනි.

එම දර්ශකයේ ප්‍රථම ස්ථානයට ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබෙන අතර ඒ ලකුණු 68.37ක් ලබා ගනිමින්.

එම දර්ශකයේ දෙවන හා තෙවන ස්ස්ථාන සදහා පිළිවෙලින් ස්විට්සර්ලන්තය හා ස්වීඩනය පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *