ඉන්ධන මිල ඉහළට…

0
104

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඉන්ධන මිල ගණන් පහත පරිදි සංශෝධනය වනු ඇත.

  • පෙට්‍රල් 92 – රු. 4කින් (නව මිල රු. 365)
  • පෙට්‍රල් 95 – රු. 3කින් (නව මිල රු. 420)
  • ඔටෝ ඩීසල් – රු. 10කින්( නව මිල රු. 351)
  • සුපිර් ඩීසල් – රු. 62කින් ( නව මිල රු. 421)
  • භූමිතෙල් – රු. 11කින් ( නව මිල රු. 242)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here