• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

අමරවීර 55ට දෙනව කිව්ව බිත්තර තාම 70යි…

ByAdmin

Dec 31, 2022

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 70ක මිලට අලෙවි වෙමින් පවතින බව පාරිභෝගික කියති.

එම මිලට බිත්තර අලෙවි කරන වෙළෙන්දන් සඳහන් කරන්නේ තොග වෙළෙන්දන්ගෙන් ලබාගත් මිල ගණන් අනුව මෙම මිලට සිල්ලරට බිත්තර අලෙවි කර ගත් බවයි.

තොග වෙළඳුන්ගෙන් බිත්තර ඉහළ මිල ගණන් වලට මිලදී ගත් බිල්පත් ඇති බවද වෙළදුන් කියා සිටිති.

කෙසේවෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ සහ ගම්පහ ස්ථාන 20 රුපියල් 55ක මිලට බිත්තර විකිණීමට පියවර ගෙන ඇත.

මූලාශ්‍රය : මව්රට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *