• Wed. Mar 22nd, 2023

gossip24.lk

Your awareness | our responsibility

අද සහ හෙට විදුලි කප්පාදුවක් නෑ…

ByAdmin

Dec 31, 2022

හෙට (දෙසැ. 31) සහ අනිද්දා (ජන. 1) විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති සඳහන් කළේ, ජනවාරි 2 වන දා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව සිදු කෙරෙන බව ය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාප සඳහා පස්වරුවේදී පැය 1ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

මූලාශ්‍රය : මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *