හෙට (දෙසැ. 31) සහ අනිද්දා (ජන. 1) විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එහි සභාපති සඳහන් කළේ, ජනවාරි 2 වන දා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව සිදු කෙරෙන බව ය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කලාප සඳහා පස්වරුවේදී පැය 1ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
මූලාශ්‍රය : මව්බිම