NewsLocal යෝජිත විදුලි ගාස්තු සංශෝධනය PUCSL විරුද්ධයි… By Admin - January 17, 2023 0 55 Facebook Twitter Pinterest WhatsApp පසුගිය දා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල විදුලි බිල් සංශෝධනය සිදු කල නොහැකි බව මහජන උපයෝගීතා කොමිෂම දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඒ බව එහි සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුවත් කොට ඇති බවයි සදහන් වන්නේ.